Friday, February 22

RAM එක Speed Up කරගමුද ?




ඔයාගේ Computer එක speed මදී වගේ ද? ඒකට ගොඩක් හෙතු බලපාන්න පුලුවන්.... එයින් එකක් තමයි RAM එකේ speed එක මදි වීම... මෙන්න මේ ක්‍රමයෙන් එකට පොඩි විසඳුමක් ගන්න පුලුවන් වෙයි... ඔයාලත් කරල බලන්නකෝ.... පොඩි වැඩක් තමා කරන්න තියෙන්නේ...
 


1.  NotePad අරගෙන මෙන්න මේ Code එක Paste කරගන්න.

 
mystring=(800000)

 

2.   දැන් Save ගිහිල්ල Save as type  එක ලෙස All files ලෙස තෝරලා File name එක ලෙස  ram.vbe යනුවෙන් සදහන් කරල Desktop එකට Save කරගන්න.



3.   දැන් කරන්න තියෙන්නෙ පරිගනකය Boot කරන සැම අවස්ථාවකම වැඩ ආරම්භයට පෙර මේක Open කරං ඉන්න එක.


ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ... බලන්නකෝ වැඩේ හරි ගිහින්ද කියල...







Do you like this story?

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...